c++ lab sheet kuppiya- 1

මේකේ ලැබ් ෂීට් ටික කරල දැම්මනම් exam ගේමක් ඇත්තෙම නෑ.සේරම ලැබ් ෂීට් තියෙන්නේ 6 යි.ඔන්න එහෙනම් පලවෙනි එකේ ඉදලම පටන් ගමු.c++ කරන්නනම් පොඩි software කෑල්ලක් තියෙනවා. quincy කියලා.නැත්තම් මෙතනින් ගිහින් බාගන්න. Download quincy Lab Sheet 01 lab sheet 1 එකේ coding මුකුත් නෑ.ෆ්ලොව් චාර්ට් අදින්න තියෙනවා.ඔන්න එහෙනම් පටන් ගත්තා.ටිකක් කරනකොට වැඩේ තේරේවි.ඕනම කෙනෙක්ට පුලුවන් අපේ[…]